FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවක පිරිසක් විරෝධතාවයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවන බව පොලිසිය පවසයි. 

විරෝධතාකරුවන් පා ගමනින් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියි.

මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද පොලිසිය දැනුම් දෙයි.