FAST NEWS

24×7 Around the Globe

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) පස්වරු 3 ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ තනතුරු ස්ථිර කර ගැනීමයි.