FAST NEWS

24×7 Around the Globe

බදුල්ල මහ රෝහල ඉදිරිපිට ගිලා බැසීමක්

(ෆාස්ට් නිව්ස් | බදුල්ල) – බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල ඉදිරිපිට කොටසක් ඊයේ (08) ගිලා බැසීමකට ලක්ව ඇති බව පොලිසිය පවසයි. 

භූගත ජල නලයක සිදුවූ පිපිරීමක් නිසා මාර්ගය මෙලෙස පුපුරා ගොස් තිබේ.

ගිලා බැසීමට ලක්වූ ස්ථානයෙන් වාහන ධාවනය කිරීමේ දී විමසිලිමත්වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.