FAST NEWS

24×7 Around the Globe

අජිත් ප්‍රසන්න යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 19 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොල මහතා නියෝග කළේය.

අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් කල ඇප ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.