FAST NEWS

24×7 Around the Globe

ෆාමේස් සමාගම අසාදු ලේඛනගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆාමේස් සමාගම අසාදු ලේඛනගත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වූ බවට චෝදනා එල්ල වූ හේතුවෙන්.

ඊයේ (06) කැදවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.