FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපතිවරයා විසින් සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පසුගිය රජය සමයේ අත්සන් කරනු ලැබීය.