FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථානයක් වෙන්කරයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  උද්ඝෝෂණ පැවැත්වීම සඳහා නිශ්චිත ස්ථානයක් නම්කර ඇත. 

ඒ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට එම කාර්යාලයේ රථගාල සඳහා වෙන්ව තිබූ භුමි ප්‍රමාණය මෙලෙස මෙම උද්ඝෝෂණ කලාපය ලෙස නම් කර තිබේ.

මේ වන විට එහි ත්‍රෛ භාෂා පුවරුවක් සවිකර තිබෙන අතර , ඒ සඳහා වෙන්වන ඉඩ ප්‍රමාණය කොතෙක්ද යන්න මෙතෙක් සඳහන් කර නොමැත.