FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යංශයක නව වෙබ් අඩවියක් අන්තර්ජාලයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේ දී අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය වන “www.statemediaministry.gov.lk” අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ද එක්විය.