FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළදුණු චීන කත තවදුරටත් අයි.ඩී.එච්. රෝහලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසය වැලදී අයි. ඩී. එච්. උණ රෝහලට ඇතුලත් කෙරුණු චීන ජාතික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇතත් ඇයට තවත් දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. 

එම ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසුවේ අවශ්‍ය වුවහොත් ඉදිරි දින කිහිපයේදී පරීක්ෂණ කටයුතු සදහා නැවතත් ඇයගේ රුධිර සාම්පල කිහිපයක්ද ලබා ගන්නා බවයි.