FAST NEWS

24×7 Around the Globe

නිදහස් දින උළෙලට ඇමරිකාවෙන් සුභ පැතුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වෛරීභාවයට උපරිම සහය පළ කරන බව 72 වන ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ප්‍රකාශ කළේය. 

දෙරට අතර දීර්ඝ කාලයක සිට අංශ ගණනාවක සහයෝගීතාව පවතින බවත් , ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වශයෙන් අමෙරිකාව කටයුතු කිරීමට බලාපොරාත්තු වන බවත් රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.