FAST NEWS

24×7 Around the Globe

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස දිලිප් නවාස් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.