FAST NEWS

24×7 Around the Globe

මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.