FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්ස සමාජ ශාලාවකදී පුද්ගලයෙකු ඝාතනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද අලුයම (03) ගල්කිස්ස සමාජ ශාලාවක් තුලදී සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

සිද්ධියෙන් මිය ගිය තැනැත්තා වයස අවුරුදු 31 ක් වන හොරෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , ගල්කිස්ස පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ පවත්වනු ලබයි.