FAST NEWS

24×7 Around the Globe

අතහැර දමන ලද පතලකට වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | අවිස්සාවෙල්ල) – අවිස්සාවෙල්ල සීතාවක ප්‍රදේශයේදී අත්හැර දමන ලද පතලකට වැටීමෙන් ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ පතලට වැටී සිටි කුකුලන් දෙදෙනෙකු බේරා ගැනීමට උත්සාහ කිරීමේදීය.

අනතුරින් මිට ගිය පුද්ගලයින් වසය අවුරුදු 17 , 25 සහ 27 යන වයස්වල පසුවන අය බව වාර්තා වෙයි.

අවිස්සාවේල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබයි.