FAST NEWS

24×7 Around the Globe

හැව්ලොක් මාවත දක්වා මාර්ගයේ ගිලා බැසීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඩික්මන් හන්දියේ සිට හැවුලොක් මාවතට පිවිසෙන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීමහේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.

අනුව විකල්ප ලෙස ඩුප්ලිකේෂන් පාර ඔස්සේ පැමිණෙන වාහනවටල ෆොන්සේකා මාර්ගය ඔස්සේ හැවුලොක් පාරට දකුණටහරවා ගාලු පාරට පිවිසිය හැක.