(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූගණුදෙනුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරිපූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කරතිබේ.
ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග








