FAST NEWS

24×7 Around the Globe

එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර අද (2) පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

ඉන් අනතුරුව ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද හමුවීමට අපේක්ශා කරන බවට එම වාර්තා වල වැඩිදුරටත්සදහන් වේ.