FAST NEWS

24×7 Around the Globe

ගුරු සංගම් වැඩවර්ජනයකට සැරසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල චක්‍රලේඛය ලබන (03) සදුදාට පෙර නිකුත් නොකරන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව ගුරු සංගම් පවසයි.

ඒ අනුව, මෙම මස 26 වන දින එක්දින වැඩවර්ජනයකට යාමට ඔවුන් සූදානම් කර තිබේ.