FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැනි රෝගකාරක පරික්ෂා කිරීමට රසායනාගාරයක් මෙරටදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වැනි ඉහළ අවධානම් සහිත රෝගකාරකයන්ගෙන් සමන්විත නිදර්ශක පරික්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්මිතයන්ට අදාළ රසායනාගාරයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට කටයුතු සැළසුම් කර තිබේ.

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.