FAST NEWS

24×7 Around the Globe

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙබරවාරි මස 28 දක්වා පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්මේ බව සඳහන් කළේය.

2020 ජනවාරි මස 31 වැනිදායින් පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණ පත්වල වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබුණි.