FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාධිත යැයි සැක රෝගීන්ට තවදුරටත් ප්‍රතිකාර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට නව කොරෝනා වෛරසය ආසාධිත බවට සැකකෙරෙන රෝගීන් 17 දෙනෙකු අයි ඩී එච් උණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔවුන් කිසිවෙකුටත් වෛරසය වැළඳී ඇතැයි මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බව අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක් වෙයි.

ගතවූ පැය 24 තුළ සැක සහිත රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත තිබේ.