FAST NEWS

24×7 Around the Globe

කිලෝ 192 ක හෙරොයින් තොගයක් හොරණ දී වටලයි

(ෆාස්ට් නිව්ස් | හොරණ) –  හෙරොයින් කිලෝ 192 ක්, සහ අවි ආයුධ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු හොරණ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී පිස්තෝල 10 ක්, මැගසින් 19 ක් ද, පොලිස් භාරයට ගෙන ඇත.