FAST NEWS

24×7 Around the Globe

හෙට ප්‍රදේශ කිහිපයකට ජල අත්හිටුවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට හෙට (30) උදෑසන 8.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.