FAST NEWS

24×7 Around the Globe

සංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2016 – 2019 කාලසීමාවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම ලබන පෙබරවාරි 10 වනදා දක්වා දීර්ඝ කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.