FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු අගමැතිගෙන් CIDයට ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රහස් පොලිසිය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර අදාලව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ.