FAST NEWS

24×7 Around the Globe

චීනයේ සිට තවත් ලාංකිකයන් 93 ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ වේගයෙන් පැතිරයන නව කොරෝනා වෛරසය හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව මේ වනවිට චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති පුද්ගලයන් සංඛ්‍යාව 380 වන බව වැඩිදුරටත් සඳහන් වේ.