FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා මිය ගිය ගණන ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –


නව කොරෝනා වෛරසය අසාදනයවීමෙන් තවත් 25 දෙනෙකු මියයාමත් සමග එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් ගණන 132ක්දක්වා ඉහළ ගොස් ඇති බව චීනය පවසයි.

අනුව මේ වනවිට රෝග ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.