FAST NEWS

24×7 Around the Globe

අගමැති දුන් තවත් පොරොන්දුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කිසිදු සම්පතක් විදේශිකයන්ට විකිණීමට කිසිසේත් ඉඩ නොතබන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දු වෙයි.

අද(28) ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.