FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට විශේෂිත දුරකථන අංක 02ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂිත දුරකථන අංක 02ක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හඳුන්වා දී ඇත.

එම දුරකථන අංක – 071 0170717 / 011 3071073