FAST NEWS

24×7 Around the Globe

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීම මේ සතියේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමට නියමිතය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ ඒ සඳහා සියළු කටයුතු සුදානම් කර ඇති බවයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කරන බවද ඔහු පැවසීය.