FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා රෝහල් 12ක් සූදානමින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා අංගොඩ මූලික රෝහල (IDH) ඇතුළු මෙරට ප්‍රධාන රෝහල් 12ක් සුදානමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.