FAST NEWS

24×7 Around the Globe

දූවිල අංශු ප්‍රමාණය ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක අද (28) සහ හෙට (29) වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ ඊයේ දිනයේ ද සුළු වශයෙන් වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය ඉහළ ගොස් තිබූ බවයි.