FAST NEWS

24×7 Around the Globe

පසුගිය දින දෙක තුළ දී චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 204 මෙරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දින දෙකක කාලය තුළ ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු චීනයෙන් පිටත්ව ගිය බව බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයපවසයි.