FAST NEWS

24×7 Around the Globe

චීන ජාතිකයින්ට වීසා දීම නතර කෙරේ – සෞඛ්‍ය ඇමැතිනි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් වීසා ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමටතීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.