FAST NEWS

24×7 Around the Globe

ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට ගුවන්තොටුපලට ඇතුළු වීම තාවකාලිකව තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට අද (28) පෙරවරු 6.00 සිට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට ඇතුළු වීමතාවකාලිකව තහනම් කර ඇති බව ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ සභාපති ප්‍රකාශ කර තිබේ.