FAST NEWS

24×7 Around the Globe

රාජිතගෙන් මරණ තර්ජන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.