FAST NEWS

24×7 Around the Globe

රන්ජන් හඬපට කිසිවක් තවමත් සභාගත කර නොමැත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දුරකථන සංවාද ඇතුළත් කිසිඳු හඬපට මෙතෙක් සභාගත කර නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී