FAST NEWS

24×7 Around the Globe

ශානි අබේසේකර CID ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (23) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඒ පැහැරගැනීමකට ලක්ව පසුව මුදාහැරුණු බව කියන කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියක වූ ගානියා බැරිස්ටර් මහත්මිය පිළිබඳ සිද්ධියේ විමර්ශණවලට අදාලවයි.