FAST NEWS

24×7 Around the Globe

මහබැංකු වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබේ.

අද (21) පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා සඳහන් කළේ එය කෝප් කමිටුවට පමණක් නොව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තමා නිර්දේශ කරන බවයි.