FAST NEWS

24×7 Around the Globe

එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව දෙන දිනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්පසත්ක්ෂ ජාතික පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 24 වනදා ලබා දිය හැකි බව එකසත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

මේ සම්ගැබන්නීධයෙන්ම අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඊයේ(17) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වුණා.

එසේම, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් පැවැත්වීමටද එහිදී තීරණය වී ඇත.