FAST NEWS

24×7 Around the Globe

ඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොමදෝරු ඩී.කේ.පී දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කර තිබේ.

ඩී කේ පී දසනායක 1987 වසරේදී ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වි තිබෙන අතර ඔහු යුද සමයේදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර ඇත.