FAST NEWS

24×7 Around the Globe

හඬ පටවල ඇති විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සහ මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට වලින් අදාළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කරුණු අනාවරණ විය.