FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කට හඬ පරීක්ෂාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනවාරි 23වනදා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය බන්ධනාගාර කොමසාරිස්ට නියෝග කරයි.