FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (16) රාත්‍රියේ පැවැත් වේ.

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කරන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී මෙය පැවැත්වීමට නියමිතව ඇත.