FAST NEWS

24×7 Around the Globe

MCC ගැන ජනතා අදහස් සැලකිල්ලට ගත යුතුයි – ජනපති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපතිවරයා  අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය හමුවේ අද (14) කියා සිටියේය.

කොළඹ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර විදෙස් දූත පිරිස් කිහිපයක්ම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.