FAST NEWS

24×7 Around the Globe

රන්ජන් යළිත් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට  ගෙන ඇත.