FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණේ ලාංඡනය ගැන දයාසිරි කතා කරයි [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය පොහොට්ටුවද පුටුවද යන්න පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් මඟින් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොළඹ පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශකර සිටියේය. 

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතවන විට වෙනත් ලංඡනයක් ගත් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා ,