FAST NEWS

24×7 Around the Globe

ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.