FAST NEWS

24×7 Around the Globe

වෙන්නප්පුවේදී සැඩ පහරට හසුවී තිදෙනෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වෙන්නප්පුව කම්මල වැල්ල මුහුදේ සැඩ පහරට හසුවීමෙන් තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම තරුණයන් පිරිස වයස අවුරඅදු 17 – 21 ත් අතර පසුවන්නන් බව වාර්තා වෙයි.