FAST NEWS

24×7 Around the Globe

ගැටුමට සම්බන්ධ කොළඹ සරසවි සිසුන් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකට අදාළවය.

අත්අඩංගුවට ගත් සිසුන් හෙට(11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.